"සැමට හිමි බිමක්"
ගරු සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “ සැමට හිමි බිමක් ” ඔප්පු
වැඩසටහනට සමගාමීව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ
කොමිෂන් සභාවට අයත් ඉඩම් වල පදිංචි ඔප්පු නොමැති ජනතාව වෙත ඔප්පු ලබාදීම කඩිනම් කර ඇත.