ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතා
View Message
සභාපති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව
ආර්.කේ. නිහාල් මහතා
View Message
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත සාදරයෙන් පිළිගනිමු
1972 අංක 01 දරන පනතින් ස්ථාපිත කරනු ලැබූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉතිහාසය 1972 වසර දක්වා දිවෙයි. වසර 45කට වැඩි කාලයක් පුරා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය ඉටුකරනු ලැබූයේ කලින් කලට සංශෝධනය කරනු ලැබූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ විධිවිධාන සහ කලින් කලට රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණ අනුවය. කොමිෂන් සභාවේ ප්‍රමුඛතා වනුයේ ඉඩම් හිමියන්ගේ ව්‍යවස්ථාපිත බැඳීම් නිදහස් කිරීම සහ ඔවුනට වන්දි ගෙවීම, ඵලදායී ආයෝජනයන් සඳහා පවරා ඇති ඉඩම් පරිහරණය සහ කොමිෂන් සභාවේ ආදායම එකතු කිරීම, ඉඩම් ආරක්ෂා කිරීම සහ කාර්ය මණ්ඩලයේ පුහුණුව සහ සුබසාධනයයි.